ලංකා උගතුන් ලංකාවටම By None // 2011 නොවැ 12 වන සෙනසුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ජාතික වශයෙන් පිළිගත් නමක් දිනූ, ආර්ථික අතින් සවිමත්, ශ්‍රී ලංකා සමාගම්හි රැුකියා තොරතුරු වෙබ් අඩවියකින් පළ කැර මහා බි‍්‍රතාන්‍යයේ සිටින ශ්‍රී ලංකා සිසුනට රැුකියා අත්වැලක් සැළසීමට ශ්‍රී ලංකා ජාතික වෙළෙඳ මන්ත‍්‍රණ සභාව මහා බි‍්‍රතාන්‍යයේ ශ්‍රී ලංකා මහා කොමසාර්ස් කාර්යාලයය සමග එක්වී සිටියි. එංගලන්ත මහා කොමසාරිස් දොස්තර ක‍්‍රිස් නෝනිස්ගේ ප‍්‍රධානත්වයෙන් එහි ආරම්භක උළෙලට ආ එරට සිටින ශ්‍රී ලංකා සිසුහු ඒ ගැන ලොකු උනන්දුවක් දැක්වූහ. ශ්‍රී ලංකා ජාතික වෙළෙඳ මන්ත‍්‍රණ සභාවේ සභාපති අශෝක හෙට්ටිගොඩ හා මහා කොමසරිස් කාර්යාලයයේ අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු බාර සමන් ඒකනායක මහත්වරු ද ඒ අවස්ථාවට එක්වූහ. www.nccsl.lk වෙබ් අඩවියට පිවිස ශ්‍රී ලංකා සිසුනට එහි ලියාපදිංචි විය හැකියි. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත