අහිමිව ඇති ජී එස් පී ප්ලස් සහනය ඉදිරියේ ලබා දීමට කටයුතු කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (11) අරලියගහ මන්දිරයේ දී කීවේය.
දේශීය හා විදේශීය ඇඟළුම් හල් ආයෝජනකයන් පිරිසක් හමුවූ අවස්ථාවේ අගමැති එලෙස කීවේය.
තමා ජීඑස්පී ප්ලස් සහනය ලබා දෙන නිසා සේවකයන්යට ඇඟට දැනෙන වැටුප් වැඩිවීමක් ලබා දීමට හැකිදැයි අගමැතිවරයා විමසූ විට ආයෝජකයෝ ඊට කැමැත්ත පළ කළහ.



