රෝහලේ නමත් කයි


බොරැල්ල මංසන්දියේ දී සමෘද්ධි කළමනාකාරිනියකගේ පවුම් දෙකක රන්මාලයක් කඩාගෙන පලායමින් සිටි සැකකරුවන් දෙදෙනකු අල්ලා පොලිසියට බාරදීමට නගර වැසියෝ පිරිසක් සමත් වූහ. ඔවුන් බොරැල්ල ළමා රෝහලේ කම්කරුවන් බව ද පොලිසිය කියයි.