රෝහල් තුනක නත්තල් බිළිඳෝ 28 ක්


ඉරිදා මැදියම් රැයේ සිට අද දහවල් 12 වන විට පානදුරේ කේතුමතී, කොළඹ කාසල් හා කළුබෝවිල රෝහල්හි බිළිඳු උපත් 28 ක් සිදු විය. ගැහැණු දරුවෝ 15 දෙනෙක් ඒ අතර වෙති.