මතුගම කළුතර පාරේ ගල්ලස්ස හංදියේ දී අද අලුයම යතුරු පැදියක් ටිපර් රියක ගැටී යතුරුපැදිකරු මියගොස් එහි පිටුපස ගමන් කළ කාන්තාවක තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි.
මිය ගිය යතුරුපැදිකරු අගලවත්ත ප්‍රාදේශීය සභාවේ සේවකයෙකි. ඔවුහු ලෙඩකු බැලීමට රෝහලට යමින් සිහියහ.
ටිපර් රථ රියදුරු දොඩම්ගොඩ පොලිසියට භාර වී ඇත.

