රෝහණ පාර්ශවයේ මහ නාහිමියෝ අපවත් වෙති
අත්තුඩාවේ ශ්‍රී රාහුල සියම් මහා නිකායේ රෝහණ පාර්ශවයේ මහා නාහිමියෝ (95) අපවත් වූහ.
ඒ හිමියෝ රුහුණු සරසවියේ කුලපති වූහ.
රාහුල හිමියෝ රෝහණ පාර්ශවය ඇරැුඹීම සඳහා ඌරාපොළ ශ‍්‍රි රතනජෝති පරිවේනාධිපති හා පුරාවිද්‍යා මහාචාර්ය අපවත්වී වදාළ කඹුරුපිටියේ වනරතන නාහිමියන් සමග එක් වී කි‍්‍රයා කළහ.
මාතර මුහුදේ පරවි ¥පතේ සීමා මාලකය ඉදි කෙරුණේද ඒ හිමියන්ගේ උපදෙස් අනුවය.
අදාහන පූජෝත්සවය පවත්වන දිනය පසුව දැනුම් දෙනු ලැබේ.

