රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ප්‍රථම වරට පැවැත්වූ නත්තල් උළෙල තානාපති බැනට් කුරේ මහතාගේ ප්‍රධානත්වයෙන් එම කාර්යාලයේදී පැවැත්විණි.
එම අවස්ථාවට නිවිල් ජෝ පියතුමාද හා දඹදෙනියේ ධම්මාරාම හිමියෝද එක්ව සිටියහ.