රෝම උළෙලට හෙළ උරුමය
ශ්‍රි ලංකාවේ 64 වැනි නිදහස් දිනය වෙනුවෙන් සැමරුමක් ජාතික හෙළ උරුමයේ නායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන්ගේ ප්‍රධානත්වයෙන් රෝමේ පියසස ජෝති දෙල්පිටි ශාන්ත කියාරා දේවස්ථායේ දී (රතු පල්ලිය) පෙබරවාරි පස් වැනි දා පැවැත්වීමට නියමිතය.

