අතුරුගිරිය පොලිසිය ආසන්නයේ තාප්පයක වැදුණු කාරයක සිටි තරුණයන් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. කාර් රේස් පැදීමට යොදාගන්නා රථයක් අනතුරට පත්ව ඇති බව ද පොලිසිය පවසයි.
අනතුරින් මරණයට පත්ව ඇත්තේ චාමර පුබුදු දසනායක (32) හා රුක්ෂාන් මිලාන් පතිරණ (24) යන තරුණයන් දෙදෙනෙකි.
ඡායාරූප - බුද්ධික කුමාරසිරි




