උඩරට දුම්රිය මාර්ගයේ හාලි ඇල,බදුල්ල,දෙමෝදර, උඩුවර අතර පස්කදු කඩා වැටීමෙන් බදුලු දුම්රිය ගමන් ඇන හිට ඇතැයි දුම්රිය දෙපර්තමේන්තුව කියයි.
මහවැසි නිසා පස්කදු ඉවත් කිරීමේ කටයුතුද අඩාල වී ඇත.