රේල් පාර හදන්න ලේසියෙන් බැහැ


උතුරු දුම්රිය මාර්ගයේ තලාවේ දුම්රිය පීලි පැනීමෙන් රේල් පාරට දැඩි හානි සිදුවී ඇති බවත් එය පිළිසකර කිරීමට සෑහෙන කාලයක් ගතවිය හැකි බවත් කොළඹ දුම්රිය පාලක මැදිරිය කියයි.

කොළඹ - අනුරාධපුර නගරාන්තර දුම්රියද අවලංගු කර ඇත.

යාපනයේ සිට ආ දුම්රියක් අනුරාධපුර දුම්රිය ස්ථානයේ නතර කැරිණි.

මගීන් බොහෝ දෙනා පැවසූයේ තමන් අතරමන්වී සිටින බවයි.

ඡායාරූප - අතුල බණ්ඩාර

TRAIN-WEB-1 TRAIN-WEB-2 TRAIN-WEB-3 TRAIN-WEB-4 TRAIN-WEB-5 TRAIN-WEB-6