රේරුකාණේ මාහිමි වෙබ් අඩවියක් එයි


නිර්මල බුදු දහම පිළිබඳ රේරුකාණේ චන්දවිමල මහා නාහිමි ලියූ සියලු දහම්පොත් ඇතුළත් වෙබ් අඩවියක් හොරණ පොකුණු විට ශ්‍රී විනයාලංකාරාමයේ දී විවෘතවිය. www.rerukanemahanahimi.lk එම වෙබ් අඩවියයි. චන්දවිමල ධර්ම පුස්තක සංරක්ෂණ මණ්ඩලයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී මීවන සුසීම හා එල්ලාවල විජිතානන්ද හිමියෝ ද ඒ අවස්ථාවට සහභාගී වූහ.