රේන්දත් ලන්ඩන් යයි By None // 2011 සැප් 20 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} තරුණ ශ්‍රී ලාංකික මෝස්තර ශිල්පිනියක වන චරුණි සූරියගේ ලන්ඩන් මෝස්තර ප‍්‍රදර්ශනයට සිය නවතම බීරලූ නිෂ්පාදන ඉදිරිපත් කළාය. 2010 මෝස්තර තරගයකින් ද ඕ ජය ගත්තාය. සියයට සියයක්ම ශ්‍රී ලංකාවේ නිෂ්පාදන තමා ඉදිරිපත් කරන බවත් ප්ලාස්ටික් හෝ ලෝහ කිසිත් අඩංගු නැති බවත් බීරලූ රේන්ද හා අත් යන්ත‍්‍ර නිෂ්පාදන පමණක් තම මෝස්තරවලට යොදගන්නා බවත් ඕ පවසන්නීය. ශ්‍රී ලංකාවේ සම්ප‍්‍රදායික බීරලූ හා අත්යන්ත‍්‍ර රෙදි අන්තර්ජාතික වෙළෙඳපොළට ඉදිරිපත් කිරීමට ඇගේ අරමුණයි. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත