රේගුවේ පිට කහන්න බැරිවේ


ඉන්දියාවේ සිට හාල් ගෙන්වන මුවාවෙන් ලංකාවට ගෙන්වා තිබූ කහ කිලෝ දස දහසක් රේගු අධීක්ෂණ අංශය විසින් සොයා ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා කියයි.

බහාලුම් දෙකක හාල් කිලෝ 37000ක් ඇතැයි සඳහක් කර තිබූ අතර බහලුම් පරීක්ෂා කරද්දී   හාල් කිලෝ 27000ක් සමඟ කහ කිලෝ 10,000 තිබී ඇත.

හාල්වලට අය කරන බදු මුදලට වඩා කහ ගෙන්වීමේදී වැඩිපුර බදු අය කරයි. ඒ අනුව රේගුවට වංචා කර ඇති මුදල රුපියල් ලක්ෂ 56කි.

 

DSC_0084 DSC_0146