රේගුව ලූනු වගාව බේරාගනී


ශ්‍රී ලංකාවේ ලොකු ලූනු වගාවම වනසා දැමීමට ප‍්‍රමාණවත් විදේශ බී ලූනු ඇට පැකට් 172 ක් (කිලෝ 172 ක්) ගෙනා ඉන්දියා ජාතිකයකු අත්අඩංගුවට ගත් රේගුව බීජ ඇට වහා වනසන ලෙස නියෝග කළේය. රෙදි වෙළෙන්දකු වන මොහු ගමන් මලූ පහකින් ගෙනා මෙම මගියාට තරයේ අවවාද කැර නිදහස් කළ බව රේගු අධ්‍යක්‍ෂ ජූඞ් නිලූක්ෂාන් පවයයි.