රේගු වංචා කාරයා හිරේ


කොළඹ රේගුවේ වෙන්දේසියකින් වාහනයක් ලබා දෙන බව කියමින් ව්‍යාපාරිකයෙක්ගෙන් රුපියල්  තිස්හය ලක්ෂයක් වංචා කළ රේගු සේවකයකු ඉදුනිල් දර්ශනට  කොළඹ කොටුව මසේත්ත්‍රාත් තිලිණ ගමගේ මහතා රුපියල් තුන්දහසක දඩ නියම කැර  බරපතල වැඩ සහිත දෙවසරක සිර දඩුවම් පැවිනවීය.

රුපියල් දෙලක්ෂයක් වන්දි ගෙවන ලෙසද නියම කළේය.

ඔහු මෙම වංචාව කැර අත්තේ හගුරන්කෙත ව්‍යාපාරිකයකුට බව උසාවියේදී කියැවිණි