රූමස්සලත් ජීවකයෙක් By None // 2011 නොවැ 22 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ස්නායු, රැධිර, මුත්‍ර, චර්ම, ආදී රෝග රුසක් නිවාරණයට හිතකර බෙහෙත් පැලෑටි 165ක් ගාල්ල උණවටුනේ රූමස්සල කන්දෙන් සොයාගත් බව ගවේෂණ කණ්ඩායමක් කියයි. ආයුර්වේද වෛද්‍ය උදානි උබේසේකරල මහත්මිය ජෛව විවිධත්ව නිලධරයන් වන අනුරාධ එදිරිවීර හා විජය ආනන්ද මහත්වරු පේරාදෙණි සරසවියේ ද සහායෙන් මේ ගවේෂණයට එක් වූහ. හනුමන්තා හිමාලයෙන් බෙහෙත් වනයක් ගෙන එද්දී උණවටුනට කැඩී වැටුණු කොටස රූමස්ල බව ජනප්‍රවාදයේ ඇති කතාවකි. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත