රූමස්සල හඳුන් දිවියා මහමඟ අවසන් ගමනේ


රූමස්සල සහ කටුගොඩ කඩොලාන අභයභූමිය ආසන්නයෙන් දිවෙන ගාල්ල - මාතර පාරේ දී හඳුන් දිවියකු වාහනයක හැපී මියගොස් සිටියේය. සිරුර වනජිවී සංරක්ෂණ සංගමයට බාර දී ඇත.