රූපා කරුණාතිලක සමුගනී
එක්සත් ජාතික පක්ෂයේ හිටපු ඇමැතිවරයකු හා තානාපතිවරයක වූ රූපා කරුණාතිලක මහතා (79) අභාවප‍්‍රාප්ත විය. එජාප රජයේ ගාල්ල දිසා මන්ත‍්‍රී වූ ඔහු වැවැලි කර්මාන්ත ඇමැති ද විය. බෙන්තර ඇල්පිටිය නියෝජනය කළ ඔහු 2002 - 2004 නෙදර්ලන්තයේ ශ්‍රීලංකා තානාපතිවරයෙක් විය. ගාල්ල මහින්ද විද්‍යාලයයේ හා කොළඹ නාලන්ද විද්‍යාලයයේ ආදි ශිෂ්‍යයෙකි. අවසන් කටයුතු බ‍්‍රහාස්පතින්දා (13) ඇල්පිටියේ දී සිදු කිරීමට නියමිතය.

