රුහුණු සිසු නායකට පහර දීලා


රුහුණු විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති හර්ෂ ගුණවර්දනට මින් මද වෙලාවකට කලින් මාතර මැද්ද වත්තේදී පහරදීමෙන් තුවාල ලබා මාතර රෝහලට ඇතුලත් කරනු ලැබිය.