රුහුණු විරෝධය ලත් තැනම ලොප් වේ


පොලිසියේ දැඩි ආරක්‍ෂක පියවර නිසාම රුහුණු සරසවි සිසුනට වැල්ලමඩම නුපේ හා නාදුගලින් මාතර නගරයට ඒමට නොහැකි  වීම  හා ආපසු හැරීයාමට සිදුවිය. වැල්ලමඩම සරසවිය පැත්තෙන් පොලිසිය සිටි දෙසට ගල් කිහිපයක්   එල්ලවූ නමුත් කිසිවකුටත් තුවාල සිදුනොවීය.