රුහුණ පීලි පනී


කොළඹ - අලූත්ගම රුහුණු කුමාරි හිස් දුම්රියේ මැදිරියක් කළුතර දුම්රිය පොළේදී අද උදේ පීලි පැනීමෙන් පසුව පීලිගත කළ බවත් දුම්රිය ගමන් පැයකින් පමාවන බවත් දුම්රිය ප‍්‍රකාශකයෙක් කියයි.