රුසියානු සබ්මැරීන් 2ක්-යුද නෞකාවක් කොළඹ වරායට



රුසියානු නාවික හමුදාවට අයත් සබ්මැරීන් දෙකක් සහ යුද නෞකාවක් කොළඹ වරායට පැමිණ තිබේ.

එම  සබ්මැරීන් දෙක  හා නෞකාව සේවා අවශ්‍යතාවක් සඳහා  මෙලෙස කොළඹ වරායට පැමිණ ඇතැයි  නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ,කැප්ටන් ඉන්දිකද සිල්වා මහතා සඳහන් කළේය.