රුවන් වැඩ බලන ආරක්ෂක ඇමැති


එක්සත්  ජාතින්ගේ 70 වැනි  මහා සමුළුව ඇමතීමට  ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඇමරිකා  එක්සත් ජනපදයේ  නිල සංචාරයක්  සඳහා  පිටත්ව යෑමට පෙර ආරක්ෂක රාජ්‍ය  අමාත්‍ය  රුවන්  විජයවර්ධන වැඩබලන ආරක්ෂක ඇමැති  ලෙස  ද වැඩබලන මහවැලි  සංවර්ධන හා  පරිසර  ඇමැති ලෙස අනුරාධ ජයරත්න මහතා ද ජනාධිපති ඉදිරියේ දිවුරුම්  දුන්හ.

01[1]

02[1] 

(ජායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය)