ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් වයි.කේ. සිංහ හා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන අතර විශේෂ හමුවක් අද (19) ආරක්ෂක අමාත්‍යාංශයේදී සිදු වුණි.
දෙරටේ ආරක්ෂක සහයෝගීතාවය වර්ධනය කර ගැනීම, ආරක්ෂක අංශ වෙත පුහුණු ඉඩ ප්‍රස්ථා ඉදිරියේදී වැඩි වශයෙන් ලබාදීම, සාගරයේ ආරක්ෂාව සම්බන්ධයෙන් දෙරටේ ආරක්ෂක කටයුතු කළ යුතු ආකාරය ගැන මෙහිදී සාකච්ඡා කෙරිණි.



