රුපියලේ අගය අඩු කරයි


රුපියලේ අගය රුපියල් තුනකින් අව ප්‍රමාණය කරන බව ජනපති අය වැය ඉදිරිපත් කරමින් කීවේය.