රුක්මන්ට බුලත් දී එජාපයට එක් වෙති


කෑගල්ල දිස්ත්‍රික්කයේ එක්සත් ජනතා නිදහස් සංධානයට මුල සිටම වැඩ කළ 20 දෙනෙක් පමණ වරකාපොළ හා කෑගල්ලේ දී   දිස්ත්‍රික් සංවිධායක හා  අපෙක්ෂක  රුක්මන් සේනානායක මහතාට බුලත් හුරුලු දී එක්සත් ජාතක පක්ෂයට එක් වුහ. එහි ප්‍රකාශකයකු පැවැසුයේ කෑගල්ල දිස්ත්‍රික්කයෙන් සංධානයේ පිරිස් එජාපයට එක් වූ බවයි.

DSCN0145 DSCN0147 DSCN0151