රීති ප්‍රශ්නය ඉවත දමයි


කතානායක චමල් රාජපක්ෂ මහතා සිය තින්දුව ප්‍රකාශයට පත් කරමින් විපක්ෂයේ රීති ප්‍රශ්නය ඉවත දැමීය.අගවිනිසුරුවරිය නෙරැපා හරීමේ යෝජනාව පිළිබඳව ඡන්ද විමසීමක් පවත්වන බව පැවැසීය.