රිසානාගේ සිරුර සෞදියේදී මිහිදන් කරයි


සෞදි අරාබියේදී බෙල්ල කපා මරා දැමුණු රිසානා නෆීක්ගේ සිරුර සෞදි අරාබියේදීම මිහිදන් කළ බව විදේශ අමාත්‍යංශය කියයි. ස්ලාම් ආගමික නියමයන් අනුව අවසන් කටයුතු කළ බව දැනගන්නට ඇත.