රිසානා ළඟදීම ගෙදර එයි?


සෞදි අරාබියේදී ළදරුවකු මැරී යැයි මරණ දඬුවම නියම වී සිටි  ත‍්‍රීකුණාමලයේ රිසානා නෆීක්ට ළඟදීම නිදහස ලැබී ශ්‍රී ලංකාවට පැමිණීමේ ඉඩක් ඇතැයි ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපති අබ්දුල් අසීස් අල් ජම්මාස් මහතා අධිකරණ අමාත්‍යාංශයට කියා ඇත.
මහින්ද රාජපක්ෂ ජනපති අබ්දුල්ලා බින් අබ්දුල් රජතුමාගෙන් කළ ඉල්ලීමක් හා සෙසු නීතිමය කරුණු සැලකිල්ලට ගෙන ඇයට නිදහස ලැබෙතියි ඔහු කීය.