රිස්ස යනතුරු මිරිස්සේ


මිරිස්ස මුහුදු වෙරළ අද (2) සංචාරකයන්ගෙන් පිරී ගියේය. නත්තල් සමයේ තංගල්ල මැඩිල්ලේ දී බ්‍රිතාන්‍ය සංචාරකයකු මරා ඇගේ පෙම්වතියට පහරදීමේ සිද්ධියෙන් බලපෑමක් නැති බව සංචාරක අංශ කියයි.