රියදුරු බලපත්‍රයක් නොමැතිව කැබ් රියක් පදවා දෙදෙනකුට තුවාල කළැයි හොරණ ගුරු ගොඩදී පන්නිපිටිය දෙනගම අරලිය උයනේ වරාපිටියේ රාහුල හිමි රුපියල් 50000ක ශරීර ඇප මත මුදා හරින්නැයි බණ්ඩාරගම සංචාරක මහේස්ත්‍රාත් ජගත් කහඳගම මහතා නියෝග කළේය.