රිය අනතුරින් පිය පුතු මරුට
වීරකැටිය බුද්ධයගම දී යතුරු පැදියක් හා ලොරියක් ගැටීමෙන් යතුරු පැදියේ ගමන් ගත් පිය පුතු දෙදනකු මිය ගිය බව වීරකැටිය පොලිසිය කියයි. මහජන බැංකුවේ සේවය නියුතු පුතා සේවය නිම වී නිවෙසට යමින් සිටිය දී මෙම අනතුර සිදුව ඇත.

