කඩුවෙල නවගමු දේවාලයේ සුදු ගොනුන් දෙන්නාගෙන් එක් ගොනකු සොරකම් කළැයි කියන සැකකරු මහර රිමාන්ඩ් බන්ධනාගාරයේදී අද මිය ගිය බව එහි ප්‍රකාශකයෙක් කියයි.
එම පුද්ගලයා වැලිපැන්නේ පදිංචිකරුවෙකි.