ගාල්ල රිච්මන්ඩ් විදුහලේ තුන වසරේ සිසුවකු රිච්මන්ඩ්කන්ද දුම්රියපොළ අසලදී දුම්රියේ හැපී බරපතල තුවාල ලබා රෝහල්ගත කළ බව පොලිසිය කියයි.