ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයීය බාලදක්ෂ ජම්බෝරිය සිය වැනි වරටත් පැවැත්වීම නිමිත්තෙන් උත්සවයක් ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
විද්‍යාලයීය බාල දක්ෂ සිසුන් සංවිධානය කළ උත්සවය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා ඇතුළු ආරාධිතයන් රැසක් සහභාගිවූහ.



