රැලියට පැමිණි පුද්ගලයකු හෘදයාබාධයකින් මරුට


(නිමල කොඩිතුවක්කු සහ ඉන්දිකා රාමනායක)
 
ඒකාබද්ධ විපක්ෂයේ ජන බල රැලියට කොළඹට ආ පුද්ගලයකු  (38) හෘදයාබාධයකින් මිය ගොස් ඇති බව කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ ප්‍රධාන හෙද නිලධාරිනී පුෂ්පා රම්‍යානි සොයිසා මහත්මිය පැවසුවාය.
 
මිය ගිය පුද්ගලයා හැටන් ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.