සැප්තැම්බර 10 දිනයට එළඹෙන රැඳවියන්ගේ ජාත්‍යන්තර දිනය සැමරීම් වෙනුවෙන් අතුරුදහන් වූවන් සොයා බැලීමේ කමිටුව දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීමේ ව්‍යාපාරය හා රැඳවියන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානය එක්ව අද (10) වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට උද්ඝෝෂණයක් කළේය.
දේශපාලන සිරකරුවන් වහා නිදහස් කරන ලෙසත්, අතුරුදන්වූවන් ගැන සොයා බලන ලෙසත් ඔවුහු කීහ.









