රැකියා විරහිත උපාධිධාරීහු මහ පාරේ


රැකියා විරහිත උපාධිදාරීන්ගේ සංගමය අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වීය.

තමන්ට හැකි ඉක්මනින් රැකියා ලබා දෙන්නැයි ඔවුහු ඉල්ලූහ.

මුදල් අමාත්‍යංශයට පා ගමණින් යන්නට ගියත් අතර මඟ බැරියර් දමා තිබූ නිසා නියෝජිතයන් පස් දෙනක් පමණක් මුදල් අමාත්‍යංශයට ගොස් සංදේශයක් බාර දුන්හ.

_DSC0006 _DSC0014 _DSC0059 _DSC0071 _DSC0074