රැකියා ලාභී උපාධිධාරීන්ගේ සංගමය අද පෙරවරුවේ ශ්‍රී ලංකා මානවහිමිකම් කොමිසමට පැමිණිල්ලක් බාර දුන්නේය.
රාජ්‍ය පරිපාලන හා ස්වදේශකටයුතු අමාත්‍යංශ ලේකම්, බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරිය වගඋත්තරකරුවන් කරමින් ඔවුහු මෙම පැමිණිල්ල ඉදිරිපත් කළහ.