රාජිතගේ රැස්වීමේ යකඩ කට පොලිසිය ගලවයි


රාජිත සේනාරත්න අමැතිවරයාගේ  බණ්ඩාරගම මෛත්‍රී ශාලාවේ ඡන්ද රැස්වීමක ශබ්ද විකාශන යන්ත්‍ර ඒම භමියේන් පිටත සවිකර තිබි පොලිසිය පැමිණ ඒවා ඉවත් කිරීමට උපෙදස්  දී ඇත. සංවිධායකයොද ඒ අනව ක්‍රියා කළහ.

DSC04823 DSC04830 DSC04838