පානදුර උතුර තොටවත්තේ ඇමැති රාජිත සේනාරත්න මහතාගේ පෝස්ටර් අලවමින් සිටි දෙදෙනකු අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ඔවුන් පැමිණ සිටි ත්‍රී රෝද රථයක් හා එහි තිබූ පෝස්ටර් 490ක් ද පොලිස් භාරයට ගෙන ඇත.