රාජිතගේ පුතාගෙ නඩුව ඉවරයි


ඇමැති රාජිත සේනාරත්න මහතාගේ නිවසේ බලහත්කාරයෙන් රඳවාගෙන සිටිනා බව කියන තම දියණිය ඉදිරිපත් කරන්නැයි ඉල්ලමින් දැරියගේ දෙමාපියන් ගොනුකළ හබයාස් කෝපුස් පෙත්සම නිශ්ප්‍රභ කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ලලිත් ජයසූරිය මහතා අද (11) නියෝග කළේය.

මහේස්ත්‍රාත් එම නියෝගය කළේ දෙමාපියන් එම පැමිණිල්ල ඉල්ලා අස් කර ගැනීමට මීට පෙර කර තිබූ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමිනි.