සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්නගේ පුත් චතුර සේනාරත්න මෙවර මහ මැතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් ගම්පහ දිස්ත්‍රික්කයට නාමයෝජනා බාර දෙන බව දේශපාලන ආරංචි කියයි.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා බෙලිඅත්තෙන් මැතිවරණයට ඉදිරිපත් වන්නේ නම් තමා ද බෙලිඅත්තෙන් මැතිවරණයට ඉදිරිපත් වන බව ඔහු කලින් කියා තිබිණි.

