(සුජිත් හේවාජුලිගේ )
රාජ්‍ය සේවය තවදුරටත් වැඩි කළ නොහැකි බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය
ජන අනුපාතයට අනුව ලෝකයේ වැඩිම රාජ්‍ය සේවකයන් සංඛ්‍යාවක් සිටින රට ශ්‍රී ලංකාව බව පැවසූ අමාත්‍යවරයා රාජ්‍ය සේවය වැඩි කිරීම මේ අවස්ථාවේදී නොකළ යුතු දෙයක් බවද සඳහන් කළේය.

