රාජ්‍ය සේවය සාමාන්‍ය කරණයට


(ළහිරු හර්ෂණ)

කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ රාජ්‍ය සේවයේ අවම සේවකයින් පිරිසක් සේවයට කැඳවීම සඳහා වු චක්‍රලේඛය අවලංගු කරමින් සියලුම රාජ්‍ය සේවකයින් සේවයට කැදවීම අද(03) සිට ආරම්භ කෙරිණි.

ඒ අනුව ගර්භනී කාන්තාවන් හා අබාද තත්වයෙන් පෙලෙන නිළදාරීන්ද සේවයට පැමිණෙන ආකාරය බත්තරමුල්ල ඉසුරුපායේදී දක්නට ලැබිණි.