රංජන් කස්තුරි
රාජ්‍ය ජනමාධ්‍ය ආයතන තුනකට නව සභහපතිවරුන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පත් කරනු ලැබ සිටිති.
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නව සභහපතිනිය ලෙස ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂිකා ඉනෝකා සත්‍යාංගනී මහත්මියද , ස්වාධීන රූපවාහිනියේ නව සභහපතිනිය ලෙස මුදල් අමාත්‍යාංශයේ අතිරේක ලේකම් තිලකා ජයසුන්දර මහත්මියද සැලසිනේ අයතනයේ නව සභහපතිනිය ලෙස උමා රාජමන්ත්‍රී මහත්මිය පත්ව සිටිති.
රාජ්‍ය මාධ්‍ය ආයතන තුනක සභහපතිධූර සඳහා කාන්තාවන් තිදෙනෙකු පත්වීම විශේෂත්වයකි.