( ලහිරු හර්ෂණ)
විරෝධතා පාගමනක් හේතුවෙන් රාජගිරිය සිට පාර්ලිමේන්තුව දෙසට දැඩි රථ වාහන තදබදයක් පවතී.
විශ්වවිද්‍යාල සිසුන්ගේ පා ගමනක් හේතුවෙන් මෙලෙස මාර්ග අවහිර වී තිබේ.
මේ හේතුවෙන් අවට මාර්ගයන්හි ගමනාගමනයද අඩාල වී ඇත.