රාජගිරිය මැතිවරණ කොමසාරිස් කාර්යාලයය අසල නිවාස කිහිපයක ගින්නක් හට ගෙන ඇති බවත්, ගින්න නිවා දැමීමට ගිනි නිවන රථ යැවූ බවත් කොළඹ ගිනි නිවන ඒකකය පවසයි.