රාජකීය විද්‍යාලයේ ප්‍රාථමික අංශය සංවිධානය කළ ‘අපේ මහිම‘ නැටුම් සංදර්ශනය පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා විද්‍යාලයේ නව රඟහලේදී පැවැත්විණි.
එම අවස්ථාවට විද්‍යාලීය විදුහල්පති උපාලි ගුණසේකර මහතා,ප්‍රාථමික අංශ ප්‍රධානින් මෙන්ම ගුරු-දෙගුරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.





